Wi Bende Hinna Aranya Senasanaya - වී බැන්දෙ හින්න අරන්‍ය සෙනාසනය - කලු ඇබෙ - හබරන
HTML-код
- Опубликовано: 14 апр 2025
- #srilanka#habarana#aranya
Beautiful Temples, Wild life, Forest and Ancient ruins and Sri Lanka Beautiful Places.. .....
කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
/ @srilankasecret247
Lahiru Daminda
BSc ( University of Sri Jayawardanapura )
අපගේ මීලග චාරිකාව..
ruclips.net/video/AQW-iR4-E6k/видео.htmlsi=IjIvrq_hc2JlkgAp
Me arnnaye nambar eka Deanna puluwanda
Mena Arannaye wedavasana Siyaluma bikshun wahansela Me bavayedeema utum chaturarya satya darmaya. Avaboda wewa. Theruvan saranayi🙏🙏🙏🙏
දේශපාලන කරන සල්ලිවලට වාහනවල තන්හාවෙ දුවන හාමුදුරුවෝ ඉන්න රටක
මෙය තරම් දියුණු ලෝකේ දිහා බලනකොට මෙය පින්වන්ත ආරන්නයක් සහ හාමුදුරුවෝ දැකිමත් අපේ පෙර පිනක්
ඒ උතුම් සඟරුවනට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු මුලු ලොවටම බඅදු දහම පතුරැමු දහම රැකගමු
තෙරුවන් සරණයි
දැක බලා අපමණ සතුටු වුනෙමි....
සම්බුදු සසුන බබලන කෙලෙස් අඩු මේ උතුම් මහසඝ රුවනට මේ මාගේ නමස්කාරය වේවා...
රූප ගත කර ලොව පුරා බෙදමින් පින් රුස් කර ගත් ඒ පින්වත් පිරිසටද ධර්මාවබෝධය පිනිස මේ උතුම් පිනද හේතු වේවා 🌷
ස්තුතියි 🙏 ඔබතුමියටත්..
ගොඩක්ම වටිනවා ආරන්‍යයට යන පාර පැහැදිලිව කිව්ව එක 👍👍👍
හරිම ලස්සන පින් බිමක් සිතට ඉමහත් සැනසුම ක් ගෙන ආවෙ ලොකු බයක් දැනෙන වා සතුන් ඉන්න නිසා තෙරැවන් සරනයි මෙවැනි නොදුටු පින් බ්ම් අප වෙත සමීප කරන වා ට 🙏🙏🌷🙏🙏
ආරණ්‍ය සේනාසන ගැන දිගටම මෙහෙම වීඩියෝ දාන්න. නා උයන මීතිරිගල ගැන එහෙමත්.වෙනත්
සාදු.සාදු .සාදු
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
ඉතාම සුන්දර දර්ශනයක් බුදුපුතුන් නිවන් මග පුර්න කරන්න කරන විර්ය අපුරැව තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරනයි සහෝදරයා ...🇱🇰🇭🇺
සැමදෙනාට උතුම් වූ ආර්ය සමාධියම වේවා.
ගොඩක් ලස්සන ශාන්ත පරිසරයක් මෙවැනි දෑ ඉදිරිපත් කීරිම ගැන ඔබට ස්තුති ශාන්ත වෙමි.තෙරුවන් සරණයි
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
ඇත්තටම ගොඩක් ලස්සණ වීඩියෝ එකක්.හැබැයි මේවා ප්‍රවේසමෙන් විනාශ කරන්න අයත් ඉන්න පුළුවන්.
හරිම ලස්සනයි ...හොඳ වීඩියෝ වක්..තව තවත් මෙවැනි අර්ථවත් සංචාරයන් ඉදිරි පත්කරන්න . මගේ සුබ පැතුම් ඔබට 🙏👍❤
ස්තුතියි ඔබතුමියටත්
Laga edalawat api dannati tanak ne.....bohoma pin .
ගොඩක් වටින වැඩසටහනක්. ❤️❤️❤️
ස්තුතියි ....
හරිම ලස්සනයි ගොඩක් අසාවෙන් ඉන්නේ ඔය වගේ තැනකට ගිහින් නිදහසේ බාවන කරන්න 🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ලට මාගෙ නමස්කාර ය වෙිිවා 🙏🙏
පිංසිදු වේවා ! ස්තූතියි
හරිම ලස්සනයි වැඩ සටහනක් ...ඔබෙ නිවේදන හැකියාව තව ටිකක් පුහුණු උනානම් තවත් ලස්සන වෙයි වැඩ සටහන් ඉදිරිපත් කිරිම..
සිල්වත් ස්වාමීන් වහන්සේලාට නීරෝගී සුව ලැබේවාඔබතුමාට
සාදු සාදූ සාදු තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
Aryamaha සංඝරත්නය yat Maga Uthum නමස්කාර ya ma Wawa TharuwanSaranai 🙏🌹
සාදු සාදු සාදු
sadu...sadu...sadu...
SAdu sadu sadu ❤pinvat habudurovanta terovan saranai devipihitai ❤
ලස්සනයි...bs
ගොඩක් හොඳ වැඩසටහනක් .sadu sadu
හරිම ලස්සනයි මහන්සි වෙලා හොද වැඩසටහන් ඉදිරිපත් කරනවා.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏👍👍👍
Nambarayak nedda.. godaak pin.. hoyala dunnoth
Theruwansaranai obasematama......!
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමාට පළමුව මාගේ ගෞරවය.
Sadu Sadu sadu 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌻🌻🌻
හරිම වැදගත් පිංසිද්ද වෙනවා
බුදු.සසුනරකිණ.හිමිවරු
Budu saranai, lassana , pahadili video ekak.
Great job dear
කලුඔභෙ. රිටිගල ලගම තියෙන්නේ . දඹුල්ලෙන් හබරණට ඇවිත් අනුරාධපුර පාරෙන් එන්න පුලුවන්. දඹුල්ලේ ඉදලා හබරණට 22km. හබරණ ඉදලා කලුඔබේට11km වගේ.
ගොඩාක් මහන්සි වෙලා කරපු ලස්සන වීඩියෝ එකක්.😍😍
ස්තුතියි ඔබට ...
ගොඩක් ස්තුතියි සහෝදරයාට. හරිම සුන්දර පරිසරයක්.
අර ගල් පර්වත දැකල ගල් කුරියක් දාන්න දේශපාලන හෙංචයියන්ට හිතට ඵයිද මන්ද.
නියමයි දිගටම කරගෙන යන්න 👍👍,,තව ආරන්නය සේනාසන ගැන වීඩියෝස් ඕනී........
ස්තුතියි ඔබට ... 🙏
Meweni durlabha video apahata idiripath kireema watina deyak...obata jaya
ස්තුතියි ඔබට
🙏🙏🙏Sansare Pinkarapu Swaminwahansela 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan saranai lokawashi siyalu denata
Sadu sadu sadu 🙏🙏🙏
Godak istuti budu saranai
Wooo... Beautiful ..
Budusaranai
හරිම.ලස්සනයි.ඔබ.තුමාට.ගොඩක්.පිංන්.මෙිවා.පෙන්නනවට.මට.මෙි.වගෙ..අාරන්නයක්.තියෙනමි.කියන්න.ගැනු.අය.පැවදි.වෙිලා.ඉන්න.තැනක්.බුදු.සරනයි
හමු උනාද?
Great peace of work 🙏💐
Good
Sadu sadu sadu
අනේ මටනම් එහෙම දකින කොට දුකයි තෙරුවන් සරණයි ඔබට 🙏
මෙම ආරණ්‍ය සේනාසනයේ මහණ වෙන්න පුලුවන්ද
Hodai theruwan saranai
ඉතාමත්ම වටිනා පනිවිඩයක් .අපි බලන්න යනවා.මොනවාද පූජා කරන්න පුළුවන් .මට දන්වන්න
මෙම ආරාමයේ number එක දෙන්න පුළුවන්ද? අපිට පූජා කිරීමට අවශ්‍ය දේවල් දැනගැනීම අවශ්‍ය නිසා
Budu saranai
ඔබගේ හඬ ආරන්‍යයක් ... පාරමී පුරන්න.. සැබෑ මාධ්‍ය හරහා...
🙏 🙏 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
very good job ❤️❤️❤️❤️
Thanks 🙏
Good 💯🙏🏾☸️
Niyangala.mal.dakka.lassanay.(අලකෑවොත්මැරෙනව)☆☆☆☆☆☆
සංචාරක. දුර්ලභ. දර්ශනයකි.වැදගත්
Bohoma istutie.
Budu Saranai.
marga pala labagath himiwaru innawada
Me sthane dayaka sabawen kenekge ho lokuwaminwasegen sambandakarganna puluwan vidiyak kiyanna ,,
දානය ලබා ගැනිම ගැන පැහැදිලි කරන්න
ආරන්නසේනාසනයකොහෙදතිබෙන්නෙ
පෝඩිසුවමීන්වහන්සෙලාටදිර්ග අවීසලැබෙවා.සුවම්න්වහන්සෙලාමගෙනම්කරරවෙවා.සදුසදූසදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හබරණ කොහෙද මේක තියෙන්නේ පාර කියන්න ko yana විදිහ
Budu hamuduruwo aththakilamathanuyogaya athharinnai kiwwe
එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ,ඛදිර වණේ රේවත මහා රහතන් වහන්සේ වැනි විශාල රහතන් වහන්සේලා ප්‍රමාණයක් ආරන්ය වාසීව වැඩ හිටියෙ ඇයි. අනික මෙතන කොතනකවත් අත්තඛිලමථානු යෝගය නෑ
මේ අරණ්‍ය සේනාසෙනයේ පැවදී වෙන්න පුලුවන්ද, නැත්නම් පරිසිඳු කරන්න වැඩපල කරන්න ප්ලුවන්ද, T/p ankaya denna, බුදුසරණයි
සාධූ..සාධූ..සාධූ මමත් මේ පින ඉතා ආදරයෙන් අනුමෝදන් වෙමි❤
❤❤
Nice work 😇 . Apitath sup ekk denna
Koheda tiyanne
I finding a place for the next chapter......
Super brother ... 👍👍👍
🙏🙏🙏
මටත් මෙිවාගේතැනක් හොයලාදෙනවද
🙏🙏🙏🙏🙏
Mewage bikshuni wada inna thanak thyenam danwanna
Oyat mahana. wenawada kiya. Mata hitenawa
පැවිදි උතුමන්හට කරදරයක් නේද ඕවා බැලීමට යාම
නෑ
🙏🙏🙏👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏
සම්බන්ද කරගන්න පුලුවන් දුරකතන අන්කයක් හොයල දෙන්න පුලුවන්ද
දුරකතන අන්කයක් තියනවද?
1🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸☸☸
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹
Sadu. Sadu. Sadu.
මල්ලි ඔයා ගියපු තඇන් වලින් පැවිද්ඩ්ජෙකුට හොදම අරන්‍ය මොකක්ද
ම්ම්... මෙහෙමයි.. මේ හැම තැනක්ම හොදයි. මට එක තැනක් කියලා කියන්න බෑ.. කොහොමත් ආරන්‍ය සේනාසන ඉන්න ස්වාමින් වහන්සෙලා එක ආරන්‍ය ටික කාලයයි ඉන්නේ. වෙන ආරන්‍ය කට යනවා.. මොකද ඉන්න ආරන්‍ය ගැන බැදිමක් ඇතිවෙන හින්ද..
Wisthara kiyanne epa me video ගොඩක් අය balanawa ekan ගොඩක් danek make balanne ගියොත් e sowamin wahansalaata karadarai anika e wage than ape උන් ගිහින් winasa karai yana yana තැන kochchara kunu ගොඩ ගහලා de enne
මම මහණ වෙන්න අසාවෙන් ඉන්නෙ.මෙ අරණ්‍ය සේනාසනයේ විස්තර දෙන්න පුළුවන්ද ලිපිනය දුරකථන අංකයක්
අරිසිමලේ ආරන්‍ය සේනාසනයට යන්න.. එහෙ මහන වෙන්න පුලුවන්
Mahayana
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Wadasatahana hodai pasubimin ahena wadanaya set wenne naa
Aiya matana mhanawenna puluwan da
Arisimale aranyata yanna.. ethana oyata mahan wenna puluwan..
Kepakaru telephone no danayak ganna pilivela nodemeema paduwak
ඉක්මනින් කියන්න දුර්ලබ දේවල් කියන්න එපා ඒවා ඉවර කරයි
මේ ඉන්න ස්වාමීන් වහන්සේලා මහමෙව්නාවේ අය නේද?
නැ මහමෙවුනාවෙ තැනක් නෙවෙයි........